මගේ සහය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගිවිසුම ප්‍රකාරව කටයුතු කරන අයකුට - බන්දුල

June 23, 2024 - 9:12 AM
ඉදිරි ජනාධිවරණයේදී තමන් සහය දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ 2027 වසර තෙක් ඇති කරගෙන ඇති ගිවිසුම ප්‍රකාරව කටයුතු කරන අයකුට බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන සඳහන් කළා.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍යවේදීන් විමසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
(lknews.lk)