ගාසාහි පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් 18ක් මියයයි
September 12, 2024 - 2:03 PM
ඊශ්‍රායල හමුදාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ මධ්‍යම ගාසා තීරයේ ක්‍රියාත්මක වන අල්-ජවුනි පාසලට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 06 දෙනෙක් ද ඒ අතර වන බවයි.
[lknews]
එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 06 දෙනෙක් ද ඒ අතර වන බවයි.
[lknews]