විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ගැන විගණනයක්

December 05, 2024 - 11:08 AM
විදේශ ප්‍රේෂණ මත විදෙස් රැකියාවල නියතු පුද්ගලයන්ට නියතු පුද්ගලයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීමට අදාළව විගණනයක් සිදු කර තිබෙනවා.

කථානායක අශෝක රන්වල අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ 2022 වසරේ මැයි පළමු වනදා සිට 2023 සැප්තැම්බර් 15 වනදා දක්වා ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳව එලෙස විගණනයක් සිදු කළ බවයි.

එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද කථානායකවරයා සඳහන් කළා.

(lknews)