අවුරුදු නැකත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

April 10, 2024 - 2:07 PM
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රවලට අනුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබෙනවා.

ඒ අද (10) ජනාධිපති කාර්යාලයේදීයි.

මෙලෙස ජනාධිපතිවරයාට පිළිගන්වා ඇත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස් කරන ලද නිවැරදි නැකත් සීට්ටුව බවයි වාර්තා වන්නේ.

(lknews.lk)