පාර්ලිමේන්තුව අසල බරපතළ රිය අනතුරක්

August 03, 2024 - 12:51 PM
පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් අනතුරක් අද (03) සිදුවී තිබෙනවා.

අනතුරට පත් මෝටර් රථයේ තරුණයින් සිව්දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

(lknews)