IMF සංවිධානයෙන් සහතිකයක්
September 17, 2024 - 1:49 PM
ලංකාවේ ආර්ථික වර්ධනය සහ ප්‍රගතිය පිළිබඳව IMF සංවිධානය විසින් කරුණු දැක්වීමක් කර තිබෙනවා.
ඒ අනුව IMF සංවිධානය සඳහන් කළේ ලංකාවේ ආර්ථිකය වර්ධනය වෙමින් පවතින අතර උද්ධමනය පහළ යමින් තිබෙන බවත් විදේශ සංචිත ප්‍රමාණය සහ රාජ්‍ය ආදායම ඉහළ යමින් තිබෙන බවයි.
එමෙන්ම උපදේශන සහ විස්තීරණ අරමුදල් පහසුකම හරහා ඇමරිකන් ඩොලර් මිලියන 336ක මූල්‍යාධාරයක් IMF සංවිධානය මඟින් නිකුත් කර තිබෙනවා.
මෙම ධනාත්මක තත්ත්වය පවත්වාගැනීම මෙන්ම ප්‍රතිසංස්කරණයන් අඛණ්ඩව සිදු කිරීමත් අත්‍යවශ්‍ය කරුණක් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
(lknews)