චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

December 20, 2023 - 10:47 PM
මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන චාමර වීරසිංහ කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

මේ බව එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය තහවුරු කළා.

ඔහු මීට දින කිහිපයකට පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණා.
(lknews.lk)