චමරිට අතපත්තුට විශේෂ අවස්ථාවක්

January 26, 2024 - 5:58 PM
2024 කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව චමරි අතපත්තු ට හිමිවී තිබෙනවා.

ඒ අනුව ඇය 'UP Warriorz' කණ්ඩායම ට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Lauren Bell වෙනුවට චමරී අතපත්තු ව එම කණ්ඩායමට කැඳවා ඇති බව සඳහන්.
(lknews.lk)