නත්තලට බන්ධනාගාර රැඳවියන් බලන්න අවස්ථාවක්

December 23, 2023 - 11:33 AM
නත්තල සහ නව වසර වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට තම ඥාතීන් සහ මිතුරන් මුණගැසීමට හෙට (24) සහ අනිද්දා (25) අවස්ථාව ලබා දෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන අංශයේ කොමසාරිස් ගාමිණි බී දිසානායක පවසනවා.

බන්ධනාගාර නීතිරීති වලට අනුව එක් රැඳවියෙකුට ඥාතීන් සහ මිතුරන් තුන්දෙනෙකු පමණක් මුණගැසීමට අවස්ථාව හිමි වෙනවා.
(lknews.lk)