ලෝකයේ ලොකුම නූල් චීස් බෝලයෙන් ගිනස් වාර්තාවක්

September 08, 2023 - 12:55 PM
මෙක්සිකෝවේ සුපවේදීන් පිරිසක් ලෝකයේ ලොකුම නූල් චීස් බෝලය සෑදීමට සමත්වී තිබෙනවා.

මේ හරහා ඔවුන් ගිනස් වාර්තාවක් තැබීමටද සමත්වුණා.

ඒ අනුව කිරි ලීටර 6,000ක් පමණ යොදා ගනිමින් ග්රෑම් 558ක් බර චීස් නූල් බෝලයක් සාදා ඇති බව සඳහන්.

මේ සඳහා 'Oaxaca cheese' ලෙස හඳුන්වන චීස් වර්ගයක් යොදාගෙන තිබෙනවා.
(lknews.lk)lknews.lk