පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛ සංශෝධනය වෙයි

June 20, 2024 - 4:41 PM
පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ළමුන් ඇතුළත් කිරීම විනිවිද භාවයෙන් සහ අක්‍රමිකතා අවම වන අයුරින් සිදුකරන බවයි රජය පවසන්නේ.

ඒ අනුව සංශෝධිත චක්‍රලේඛ උපදෙස් අනුව 2025 වසර සඳහා සහ ඉදිරි වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට ද අනුමැතිය හිමිව තිබෙනවා.

(lknews)