ලෝටස් වටරවුම වසා දමයි

November 01, 2023 - 2:14 PM
වෘත්තීයවේදීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් මාර්ග අවහිර වී තිබෙනවා.

අදාළ මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසූවේ, ඒ හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමීමට පියවර ගන්නා බවයි.
(lknews.lk)