විශ්‍රාමික දීමනාව ලැබෙන දිනය ගැන හෝඩුවාවක්

August 10, 2024 - 9:50 AM


විශ්‍රාමිකයන්ට ලැබීමට නියමිත අන්තර්කාලීන දීමනාව ඡන්දයෙන් පසුව ලබාදීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී සැප්තැම්බර් දීමනාව ද සමඟ ගෙවීම් කටයුතු කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)