අන්තර්ජාල සම්බන්ධව පැමිණිලි 8,000 ක් පමණ ලැබුණු බව ටිරාන් කියයි

January 24, 2024 - 12:02 PM
පසුගිය වසරේ අන්තර්ජාලය හරහා සිදුවන වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 8,000 ක් පමණ ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතා පිළිබද පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින්.
(lknews.lk)