අත්වැසුම දෙවන අදියරේ අයදුම්පත් සලකා බැලීම අරඹයි

July 18, 2024 - 10:02 AM
අත්වැසුම දෙවන අදියරේ අයදුම්පත් සලකා බැලීම ආරම්භ කර තිබෙනවා.

මෙහි අයදුම්පත් භාර ගැනීමේ කාලය පසුගිය 13 වනදා අවසන් වුණා.

මෙම අදියරේදී අයදුම්පත් 4,75,000ක් ලැබී ඇති බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න සඳහන් කළා.

(lknews)