පාන් මිල අඩු නොකළහොත් පාලන මිලක්

July 22, 2024 - 6:38 PM
බේකරි හිමියන් පාන් මිල අඩු නොකළහොත් පාන් සඳහා පාලන මිලක් හඳුන්වාදෙන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි දින 2 තුළ පාන් මිල අඩු නොකළහොත් එම පාලන මිල හඳුන්වා දෙන බවයි.

(lknews)