මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඉහළට
October 26, 2024 - 1:12 PM
පසුගිය වසරේ මුල් කාර්තු 3ට සාපේක්ෂව වසරේ කාර්තු 3ක් අවසානයේදී මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.
ඒ 11.5%කින් බවයි වාර්තා වන්නේ.
මේ වසරේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 4843.3ක් ලෙස බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
(lknews.lk)
ඒ 11.5%කින් බවයි වාර්තා වන්නේ.
මේ වසරේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 4843.3ක් ලෙස බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
(lknews.lk)