මෙරට ජනගහනයෙන් 40%ක් පාස්පෝට් අරගෙන - ආගමන විගමන දෙපාර්තමේන්තුව

February 23, 2024 - 2:59 PM
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 40ක් හෙවත් පුද්ගලයන් ලක්‍ෂ 92 කට ආසන්න සංඛ්‍යාවකට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කර තිබෙන බව ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

මෙරට සමස්ත ජනගහනය කෝටි 22 කට ආසන්න බව ඔවුන් කියා සිටියා.

ඉන් අඩකට ආසන්න සංඛ්‍යාවක් විදේශ ගමන් බලපත්‍ර ලබා ගෙන ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)