ලංවිම වෘත්තීය සමිති නායකයින් පිරිසකට අධිකරණ නියෝගයක්

January 04, 2024 - 6:20 PM
විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.
 
ඒ අනුව රන්ජන් ජයලාල් ඇතුළු අනෙක් අය ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශ පරිශ්‍රය සහ මහ බැංකු පරිශ්‍රයට අද දින ඇතුළු වීමෙන් වැළකී සිටිය යුතු බව එහි සඳහන්.
(lknews.lk)