අපරාධ කල්ලි සාමාජිකයින් 10ක් පොලිස් භාරයට

March 29, 2024 - 11:51 AM
සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අයත් තවත් සාමාජිකයින් 10ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඔවුන් සමඟ විවිධ සම්බන්ධතා පවත්වමින් අපරාධවලට සහය වූ බවට සැක කෙරෙන පුද්ගලයන් 5 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
(lknews.lk)