රේගු නිලධාරීන්ගේ වැඩ වර්ජනය නවතියි

July 04, 2024 - 2:59 PM
ශ්‍රී ලංකා රේගු නිලධාරීන් ආරම්භ කළ වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)