ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට ප්‍රකාශ කරයි

July 25, 2024 - 2:13 PM
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය (26) හෙට ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම කොමිසම සඳහන් කළේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය නාමයෝජනා භාර ගැනීමේ දිනය සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය හෙට ප්‍රකාශයට පත් කරන බවයි.

(lknews)