ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ විවාදය අදත්
December 04, 2024 - 9:31 AM
ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශයට අදාළ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (04) දිනයේදීත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම විවාදය පෙරවරු 9.30 සිට සවස 5.00 පැවැත්වීමට නියමිත අතර අනතුරුව ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශයට අදාළ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ (03) ආරම්භ වුණා.
මේ අතර අධික වර්ෂාවත් සමග ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදයක් අද පස්වරු 5.30 සිට රාත්රි 9.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(lknews)