ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන පැහැදිලි කිරීමක්

November 30, 2023 - 11:26 AM
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ, බාහිර ණයහිමි රටවල් සමඟ ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාවය සම්බන්ධයෙන්.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය සිදුකර එහි දෙවැනි වාරිකය නිදහස් කිරීම පිළිබඳව සලකා බලන බව සඳහන්.
(lknews.lk)