ධාන්‍ය ආනයනය කිරීම ගැන අලුත් තීරණයක්

June 04, 2024 - 2:14 PM
තෝරාගත් ධාන්‍ය වර්ග ආනයනය  කිරීම සඳහාවන ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව මුං ඇට, කව්පි, කුරක්කන්, රට කජු ආනයනය සඳහා මෙම බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කිරීමට අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)