උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනී

December 20, 2023 - 6:05 PM
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ නාවලපිටිය සහ උලපනේ දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන්.
(lknews.lk)