ආදරවන්තයන්ගේ දිනයේදී වෙනස් වැඩසටහනක්

February 14, 2024 - 1:51 PM
ප්‍රජා විශෝධනය සඳහා යොමු කෙරුණු පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 200ක් එක් කර ගනිමින් අද (14) විශේෂ වැඩසටහනක් පැවැත්වෙනවා.

මෙම වැඩසටහන පැවැත්වෙන්නේ බස්නාහිර පළාතේ පිහිටි අධිකරණ හරහා, දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදීයී.

එහි තේමාව වී ඇත්තේ ' මම මට ආදරෙයි ' යන්නයි.
(LKNEWS)