විසන්ධි කළ විදුලි සබඳතා යළි ලබාදිමේදී ගාස්තුවේ වෙනසක්

November 24, 2023 - 2:48 PM
විසන්ධි කළ විදුලි සබඳතා යළි ලබාදිමේදී අය කෙරෙන ගාස්තුව රුපියල් 3,000ක දක්වා වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

මේ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (24) පාර්ලිමේන්තුවේදි සඳහන් කළා.

ඒ අනුව විදුලි බිලේ වටිනාකම අනුව එම ගාස්තුව අඩු කිරීමට තීරණය කර ඇති බව සඳහන්.
(lknews.lk)