වත්මන් දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡාවක්

August 10, 2024 - 5:06 PM
පක්‍ෂ කිහිපයක මන්ත්‍රීවරුන් එකට එක්වී අද (10) රටෙහි වත්මන් දේශපාලන තත්ත්වය කෙරෙහි සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එම්. ඒ. සුමන්තිරන්, නාමල් රාජපක්‍ෂ සහ සාගර කාරියවසම් යන අය සුමන්තිරන් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී හමුවූ බවයි වාර්තා වන්නේ.

(lknews)