නෙදර්ලන්තයෙන් සුනඛයින් 35ක් මෙරටට ගෙනෙයි

July 05, 2024 - 11:56 AM
රුපියල් පන්කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයින් 35 දෙනෙක් නෙදර්ලන්තයේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (05) රැගෙන විත් තිබෙනවා.

ඒ පොලිස් නිල සුනඛ අංශය සඳහායි.

එම සුනඛයින් අතරින් 21 දෙනෙකු ගැහැණු සතුන් වන අතර ඉතිරි 14දෙනා පිරිමි සතුන් වනවා.

(lknews)