අදත් ඩොලරය ඉහළට

April 17, 2024 - 1:22 PM
අද (17) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.295.28ක් ලෙස සටහන් වනවා.

ඒ අනුව විකුණුම් මිල සටහන් වන්නේ රු. 305.19ක් ලෙසයි.

(lknews.lk)