අද ඩොලරය ඉහළට

April 16, 2024 - 2:37 PM
අද (16) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.20ක් ලෙස සටහන් වනවා.

ඒ අනුව විකුණුම් මිල රු.303.54ක් ලෙස පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

(lknews.lk)