ඩොලරය අදත් ඉහළට

April 18, 2024 - 6:40 PM
අද (18) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.90 ක් ලෙස සටහන් වනවා.

එහි විකුණුම් මිල රු.306.41 ලෙස පහළ ගොස් තිබෙනවා.  

(lknews.lk)