උත්සව සමය ගැන ගෑස් සමාගම්වලින් ප්‍රකාශයක්

December 02, 2023 - 2:00 PM
උත්සව සමයේ ගෘහස්ත ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල සංශෝදනය නොකරන බව එම සමාගම දැනුම් දී තිබෙනවා.

මීට අමතරව ලිට්‍රෝ සමාගමද සිය ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝදනය නොකරන බව නිවේදනය කළා.

ඒ අනුව මාසික මිල සංශෝදනය යටතේ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි වෙනසක් සිදුනොවන බව සඳහන්.
(lknews.lk)