ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළක්වීමේ නව පනත් කෙටුම්පතට අනුමැතිය

April 03, 2024 - 9:35 AM
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළක්වීම සඳහා ඇති වත්මන් පනත සංශෝධනය කර නව පනත් කෙටුම්පතක් ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරිය පවසනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ එම පනත පාර්ලිමේන්තුවේ සම්මත වීම තුළින්  ජාතික කාන්තා කොමිෂන් සභාව පිහිටුවීමට අවස්ථාව හිමි වන බවයි.

(lknews.lk)