රුසියාවෙන් මෙරටට ප්‍රදානයක්
December 12, 2024 - 7:47 PM
ලෝක ආහාර වැඩසටහනට සමගාමීව රුසියාවෙන් මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදුන් MOP පොහොර රැගත් නෞකාව අද (12) පෙරවරුවේ කොළඹ වරායට පැමිණ තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම නෞකාව තුළ පොහොර මෙට්ට්‍රික් ටොන් 55,000ක් අඩංගු බවයි.
එම පොහොර නිල වශයෙන් ශ්‍රී ලංකාවට ප්රදානය කිරීමේ අවස්ථාවට මෙරට රුසියානු තානාපතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත එක්ව සිටියා.
(lknews.lk)