කැරිබියන් දූපත්වල භූ කම්පනයක්
February 09, 2025 - 11:09 AM![](https://lknews.lk/sinhala/data/202502/1739079543_3546372carabian.png)
කැරිබියන් මුහුදේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබෙනවා.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ ඒ හේතුවෙන් රටවල් ගණනාවකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
භූ කම්පනයේ අපිකේන්ද්‍රය හොන්ඩුරාස් සිට උතුරට සැතපුම් 20ක් සහ කේමන් දූපත්වලට නිරිත දෙසින් සැතපුම් 130ක් පමණ දුරින් පිහිටා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(lknews)