ඉන්දුනීසියාවේ ප්‍රභල භූ කම්පනයක්

November 08, 2023 - 2:38 PM
ඉන්දුනීසියාවේ Banda මුහුදු කලාපයේ රික්ටර් මාපක 6.9ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

භුමි කම්පාව හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(lknews.lk)