2025 වර්ෂයේදී 2.5%ක ආර්ථික වර්ධනයක්

April 11, 2024 - 1:36 PM
ශ්‍රී ලංකාව 2025 වර්ෂය වන විට ආර්ථික වර්ධනය 2.5%ක ප්‍රමාණයක් දක්වා ඉහළ යන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.

මේ වසරේදී ආර්ථික වර්ධනය 1.9%ක් ලෙස පෙන්නුම් කරන බවයි සඳහන් වන්නේ.

(lknews.lk)