ඉදිරියේදී විදුලි බිල අඩු කිරීමේ වැඩපිළිවෙලක්

October 27, 2023 - 12:34 PM
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අකර්මණ්‍ය කිරීම සඳහා ක්‍රියාත්මක වූ සියලු බාධක මේ වනවිට මැඩපවත්වා ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, විදුලි උත්පාදන අමුද්‍රව්‍ය රැස් කරගැනීම සඳහා එහි සැපයුම්කරුවන් සමඟ යම් යම් තීන්දු තීරණවලට එළඹ ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී විදුලි ගාස්තු අඩු කිරීමේ වැඩපිළිවෙල සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළා.
(lknews.lk)