විදුලි බිල අඩු වෙයිද?

July 02, 2024 - 1:22 PM
විදුලි බිල අඩුවීම එළඹෙන 16 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු පවසනවා.

මේ සම්බන්ධයෙන් ලිඛිත මහජන අදහස් විමිසිම ලබන 08 වනදා සිදු කරන අතර වාචික අදහස් විමසීම 09 වනදා සිදු කිරීමට නියමිතයි.  

විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳව අවසන් තීන්දුව මෙම මස 15 වනදා ප්‍රකාශයට පත් කෙරෙන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

(lknews)