උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක්

July 29, 2024 - 5:50 PM
උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් උතුරු කොරියානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය කළේ.

ආපධා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 4000කට වැඩි පිරිසක් මුදා ගැනීමට කටයුතු කර තිබෙනවා.
 
(lknews)