හදිසි පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී

January 23, 2024 - 10:53 AM
අද (23) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය විනාඩි 10කට කල්තබා තිබෙනවා.

ඒ මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ගැන සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම සඳහායි.
(lknews.lk)