විදෙස්ගත ප්‍රේෂණ ඉහළට

January 06, 2024 - 11:46 AM
විදෙස්ගත ශ්‍රී ලාංකේය සේවා නියුක්තිකයින් විසින් මෙරටට එවන ලද ප්‍රේශණවල අගය ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය 2023 වසරේ දී ඩොලර් මිලියන 5,969.6ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා මහ බැංකු දත්ත අවධාරණය කළේ, එය පෙර වසරට සාපේක්ෂ ව 57.5%ක වැඩි වීමක් බවයි.  
(lknews.lk)