එන්ජින් 3ක පණ යයි - දුම්රිය ප්‍රමාදයක්

June 18, 2024 - 9:48 AM
ප්‍රධාන මාර්ගයේ සහ හලාවත මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ දුම්රිය එංජින් 3ක් ක්‍රියා විරහිත වීම හේතුවෙන්.

(lknews)