මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි

January 29, 2024 - 4:05 PM
2023 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.94 ක් වූ බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

එමෙන්ම 2023 දෙසැම්බර් මාසයේ දී මෙරට භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 947.5 ක් ලෙස සටහන් වුණා.
(lknews.lk)