ජනපතිගෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

June 06, 2024 - 3:46 PM
විදුලිය, ඉන්ධන ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය පහතින්,