ව්‍යාජ මැනීම් උපකරණ රැසක් වෙළඳපොල වැටලීම්වලදී සොයා ගැනේ

December 24, 2023 - 12:27 PM
උත්සව සමයේ වෙළඳපොල වැටලීම් තුළින් ව්‍යාජ මිනුම් උපකරණ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

මිනුම් සේවා සහ ප්‍රමිතිකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක මහතා පැවසූවේ, ව්‍යාජ මිනුම් උපකරණ සම්බන්ධයෙන් 1902 යන කෙටි දුරකථනය ඔස්සේ පැමිණිලි ඉදිරිපත කළ හැකි බවයි.
(lknews.lk)