මාරක රිය අනතුරක්
February 16, 2025 - 4:39 PM
පාදුක්ක දෙස සිට ගොඩගම දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදික පුද්ගලයෙක්ගේ ගැටී ඊයේ (15) අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ ගොඩගම පාදුක්ක මාර්ගයේ කොස්හේන හන්දිය අසලදීයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදික පුද්ගලයා පාදුක්ක රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
(lknews.lk)
ඒ ගොඩගම පාදුක්ක මාර්ගයේ කොස්හේන හන්දිය අසලදීයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදික පුද්ගලයා පාදුක්ක රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
(lknews.lk)