උත්සව සමයේ ගිනිකෙළි අනතුරුවලින් ප්‍රවේසම්වෙන්න

April 10, 2024 - 9:39 AM
එළඹෙන අලුත් අවුරුදු සමයේ මාර්ග අනතුරු සහ ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත්ව කටයුතු කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

හදිසි අනතුරුවලින් 36%ක් ගිනිකෙළි නිසා සිදුවන බවයි ඔවුන් කියා සිටියේ.

එමෙන්ම සමීක්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇත්තේ 17%ක් අක්ෂි අබාධ වාර්තා වන්නේ අපරික්ෂාකාරී ලෙස රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතය හේතුවෙන් බවයි.

(lknews.lk)